Let Me - Photography

Let Me - Photography Natural photography

26/10/2023

හීන හිත දවනා
මගේ ලඟ අදරේ සොයනා
එදා උන් ඈද නුඹ කියනා හිතවන්තී
ඒද මග බලනා නමුදු කිසිදාක යලි නොඑනා
තනියට ආකහේ ඇඳෙනා පෙම්වන්තී..... ❤️💫

29/06/2023

රත්වුන යකඩ ලෝකුරු ගෑනුත් තැලුවා
මත්වුණු බඹරු ඉටිමල් පොකුරෙත් වැහුවා
ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නෙ ද මොනවා
පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා....❤️💫

24/06/2023

ආදරෙ කියලා හිත පිළිගන්නට..
නුඹ තනිකර මගේ වෙන්නම ඕනෙද..
තණ්හා,ආශා නුඹගැන මොකටද..
එහෙම දේවල් නෑ හිතේ මගේ.. ❤️💫

18/06/2023

ජීවිතයේ තැන් තිබුනා අපිටම අපිවම නැති වුන

ඒ ගැන මං හිතනා විට කඳුලක් උනනවා මට
නොදැනිම

ඔබ හින්දා මං ගැයු පෙම් වදන් දෝරේ ගලා ගියා

දැන් නුඹෙන් මං විඳිමි හැඟුමන්මා හද නිවාලනා

දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී ඒ හැම මොහොතේ ලඟින් නුඹ හිටියොතින් ඇතී........
❤✨️
#දවසඒවීඅපිත්

13/06/2023

අදුරු කුටිය තුල.......
දොරගුළු ලාගෙන....
ගයන ගීතිකා....
යදින යාතිකා....
දෙවියන් හට නෑසේ....
දෙවියන් හට නෑසේ.... 💜️✨️

Address

Nuwara Eliya

Website

Alerts

Be the first to know and let us send you an email when Let Me - Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share