Sumii_Page

Sumii_Page කවුරුත් නොදන්නා අපි දන්නා කතාව ඇතුලේ අපි කවුරුත් අසරණයි 🥺🫶🥀

01/03/2024

01/03/2024

දවසක,
මම ආදරය කරන , මට ආදරය කරන ලස්සනම සුන්දරම ආත්මය !

ඔයා කොහේ හිටියත් හොදින් අහගන්න !

මාව සතුටු කරන්න
මහ ලොකු දේවල් ඕනි නෑ !

ඉතින් ,

ඔයාට පුලුවන් නම්
මාව හොයන් එද්දී
හිත පිරෙන්න ආදරේ අරන් එන්න !

එච්චරයි ! 🫂❤️🕊️

Address

Panadura
12500

Alerts

Be the first to know and let us send you an email when Sumii_Page posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share