Jeeth

Jeeth We Make Films We make Films

උණුහුම | Unuhuma Official Music Video Released 🍂 🥹Watch now on Youtube 👉
26/02/2026

උණුහුම | Unuhuma Official Music Video Released 🍂 🥹
Watch now on Youtube 👉

Artist| AmapaniLyrics| Bethmin GamsikaMelody| Bethmin GamsikaMusic| Lahiru De CostaMixed & Mastered| Lahiru De Costa StudioGuitars| Priyan PereraVideo P...

උණුහුම | Unuhuma Official Music Video 💛by AMAPANI Watch now 👉 https://youtu.be/Tl-XUUy_9Ww?si=VxLMmYO5Tf3q7194Artist - U...
26/02/2026

උණුහුම | Unuhuma Official Music Video 💛
by AMAPANI

Watch now 👉 https://youtu.be/Tl-XUUy_9Ww?si=VxLMmYO5Tf3q7194

Artist - Upeka Amapani Galmangoda
Lyrics & Melody - Bethmin Gamsika
Produced, Mix & Mastered - Lahiru De Costa Studio

Video Production - Ama Visual Concepts

Starring - Xavier Kanishka / Amapani Galmangoda
Written & Directed by Nimna Dewpura Dewpura FILMS
Direcot of Photography - Prauda Buwaneka
Editor & Colourist Nerun Kalpajith

මේ ඉරිදා හැන්දෑවට ඔයාලත් එන්න, අපේ ගමේ අලුත් කලාකාරයින්ව අදුර ගන්න 🦋 💜 “මම ගැන, මම දන්න දේවල්“ කියන අපේ සාහිත්‍ය තරගාවලි...
23/10/2025

මේ ඉරිදා හැන්දෑවට ඔයාලත් එන්න, අපේ ගමේ අලුත් කලාකාරයින්ව අදුර ගන්න 🦋 💜
“මම ගැන, මම දන්න දේවල්“ කියන අපේ සාහිත්‍ය තරගාවලියේ සම්මාන ප්‍රදානෝත්සවය 🥹
වෙල්කම් විලේජ් කියන්නේ වැඩිහිටි අයව බලා ගන්න හදපු අපේ ගමේ තියෙන ලස්සන තැනක්. එයාලා එක්ක කතා කරන්නත් පුළුවන්නේ එදාට එතකොට. ඉතිං එදාට ආදරේ පිරුණ දවසක් වෙයි අපි හැමෝටම. එකතු වෙමු අපි 🍂

Location - https://maps.app.goo.gl/AnEuHugVhpdBXweB6

Federation of Youth Clubs - Pannala

කඩවෙච්ච පොරොන්දු 🎬
10/10/2025

කඩවෙච්ච පොරොන්දු 🎬

'කඩවෙච්ච පොරොන්දු' නුවා ත්‍රාසජනක ඉංග්‍රීසි භාෂා කෙටි චිත්‍රපටයේ පළමුවන ටීසර් පෝස්ටරය අපි ඉතා සතුටින් සමාජ මාධ්‍ය ට මුදාහරින්නෙමු.

මෙම කෙටි චිත්‍රපටය 1988 ශ්‍රී ලංකාවේ පැවති බිහිසුණු දේශපාලන නොසන්සුන්තාවය පසුබිම් කරගනිමින් සැකසුණු, ආදරය, පාවාදීම, පැවැත්ම හා බැදුණු ඉතිහාසය අපට නැවත සිහිගන්වන කුයර් තේමාවක් රැගත් රූපමය අත්දැකීමකි.

අපි මෙම කෙටි චිත්‍රපටයේ පළමු ප්‍රචාරක පටය දෙසැම්බර් මස අග භාගයේදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන්නෙමු..

We are delighted to unveil the first look of our English-language Noir Thriller short film — Kadawechcha Porondu.

Set against the backdrop of the political unrest of 1988 in Sri Lanka. This story reimagines queerness in a world where love, betrayal, and survival collide in the shadows of history.

Film Trailler will be released by the end of December.

AMA VISUAL CONCEPT
Nimna Dewpura Films

Director– Nimna Dewpura.
Story- Amarasinghe,Nimna Dewpura, Nerun Kalpajith
Screenplay script– Biyanka Amarasinghe
Script Doctoring – Lusena, Nimna Dewpura, Kasun Ukwatta, Nerun Kalpajith
Producers- Amarasinghe, Thilakshini Rathnayake, Richard Kingcott.
Line Producer- Amapani Galmangoda
Director of Photography- Shihara Osha.
Production Designer – Nimna Dewpura
Music - Lahiru De Costa

🎭 Cast – Alex Badini(Introducing to the Sri Lankan Cinema) Biyanka Amarasinghe, Pasan Ranaweera

Crew
Assistant Directors – Namal Bandara,
2nd AD - Kasun Ukwatta
3rd AD - Chamara Sandaruwan
Editor – Nerun Kalpajith
Hair & Makeup / SFX – Madara Godage
Costume Design – Yasendri Edirisinghe
Art Director – kasun mahavaduge
Production Managers- Sandun Lakshan,
Production Assistants – Champika, Shani gamage
Translater on set/personal assistant to Alex- Veena Lakshika jayakody
Poster- kaveesha sandeepa
Still- Tharindu Viduranga

Stay tuned — Kadawechcha Porondu will soon reveal its truth.

මං ගැන මම දන්න දේවලිවිලන් නිර්මාණ කරන්නේ කොහොමද ? 🍂
20/09/2025

මං ගැන මම දන්න දේවලිවිලන් නිර්මාණ කරන්නේ කොහොමද ? 🍂

"මං ගැන මම දන්න දේවල්" සාහිත්‍ය උළෙලට සමගාමීව පැවැත්වෙන වැඩමුළුව..

මම දන්න දේවලින් නිර්මාණ කරන්නේ කොහොමද? හිතන්නේ කොහොමද?

🔸කවි ලියන්න,
🔸කෙටිකතා, නවකතා ලියන්න කැමති,
🔸චිත්‍ර අඳින්න, මූර්ති අඹන්න කැමති,
🔸Photography කරන්න,
🔸Short film කරන්න,
🔸Director කෙනෙක්,
🔸Script ලියන්න කැමති,
🔸රඟපාන්න කැමති,
🔸නටන්න කැමති,
🔸සිංදු කියන්න, Instruments play කරන්න කැමති,
🔸හිතන්න කැමති ඕනම කෙනෙකුට මේ Workshop එකට සෙට් වෙන්න පුළුවන්.....

මෙහෙයවීම :
චිත්‍රපට අධ්‍යක්ෂක, තිර පිටපත් රචක නිම්න දෙව්පුර
ජනප්‍රිය රංගන ශිල්පී, තිර පිටපත් රචක නලින් ලුසේනා

Join වෙන්න කැමති අය මෙන්න මේ Whatsapp Group Join වෙන්න..👇
https://chat.whatsapp.com/GXdyiJzzWX09cwxfNlXW88?mode=ems_copy_t

සැප්තැම්බර් 27 උදේ 9 සිට සවස 5 දක්වා පන්නල, බඩබැද්ද තරුණ සේවා කෘෂි පුහුණු මධ්‍යස්ථානයේ දී..

Location👇
https://maps.app.goo.gl/KeWuYt9anS5R4wAGA?g_st=ipc

සංවිධානය : පන්නල යෞවන සමාජ සම්මේලනය

දැනුනා ආදරේ 🍂Artist : Mihindu Ariyaratne Video Production : AMA Visual Concepts Writer & Director : Nimna Dewpura @ NIMN...
17/06/2025

දැනුනා ආදරේ 🍂
Artist : Mihindu Ariyaratne
Video Production : AMA Visual Concepts
Writer & Director : Nimna Dewpura @ NIMNA Dewpura FILMS
Director of Photography : Shihara Osha
Editor & Colorist : Nerun Kalpajith @ Jeeth

Address

Pannala

Alerts

Be the first to know and let us send you an email when Jeeth posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Jeeth:

Share