14/05/2026
🥰 සිඟිති සිනහවෙන් පිරුණු, මතක පිරුණු අවුරුදු තිළිණය! 💕
KidsJoy අපි සංවිධානය කළ සිංහල සහ දෙමළ අලුත් අවුරුදු තරඟයේ ජයග්‍රාහී පොඩ්ඩෝ තිදෙනා වෙනුවෙන් ලබාදුන් විශේෂම තිළිණය තමයි මේ සුන්දර Photoshoot එක.📸
මේ වෙනුවෙන්ම අපි තෝරාගත්තේ පුංචි දරුවන්ගේ සුන්දර මතකයන් සටහන් කරගන්නටම වෙන්වුණු Little Ones Diary වයි ✨
ඉතින්, ඒ ලස්සන මතක පිරුණු පින්තූර ටිකත් අරගෙන අපි ඉක්මනින්ම එනවා. ඒ වෙනකම් KidsJoy අපිත් එක්කම රැඳී ඉන්න!