Rayelee' s Oven

Rayelee' s Oven Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Rayelee' s Oven, Camera/Photo, Pelawatta.

03/06/2026

🩷 "අම්මාගේ සෙනෙහසත්, අප්පච්චිගේ ආදරයත් එක්ක දඟකාර හැඩකාර කටකාර පුංචි දෝණියගේ විශේෂ දවස වෙනුවෙන් rayelee' s oven ආදරයෙන් සූදානම් කළ උපන්දින කේක් එකක්... 🎂✨"

වාසනාවන්ත දෝණියෙක්🥰

ආදරෙයි පැටියෝ😘

27/05/2026

Birthday එක ගියාට celebration mood එක තාම ඉවර නෑ 😘
උපන්දිනය තිබුනෙ මැයි විසි හතර (
may 24 )ඒ වුණාට හැමදාම අහන්නේ අම්මේ අදත් මගේ උපන්දිනේ නේද😁

මේ තමයි අප්පච්චිගේ හිතේ වැඩිම ඉඩක් ගනිපු කෙනා🥰

10/03/2026

අමතක වුණා කියලා හිතුව නේද අක්කියෝ ඒත් අයියා මාසයක් තිස්සෙ ඉඳන් order කරපු secretly plan කේක් එකක් තමයි මේ 🎂💗”

Thank you so much for The order සිතාර අයියේ

08/03/2026

💚

06/03/2026

පවුලේ අතිවිශේෂ, ආදරණීයම හදවතක විශේෂ දවසක් තමයි ඊයේ දවස🎂💐

දරුවන්ගේ දරුවන්ටත් මවක් වී, හැමෝටම ආදරය, සෙනෙහස සහ ආශිර්වාදය ලබාදෙන අපගේ ආදරණීය නෝනනැන්දා ට උපන්දින සුබ පැතුම්! ❤️👩‍👧‍👦👵

සෙනෙහස, කඳුලු මැදින් සිනාසෙමින් ලබාදුන් ශක්තිය, හැමෝගෙම ජීවිතයආලෝකමත් කරා කිව්වොත් හරි🌟

ඔබට සදා සුවය, දීර්ඝායුෂ, සතුට සහ ආශිර්වාද පිරුණු දිවියක් ලැබේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. 🙏💖

සුභ උපන්දිනක් වේවා! 🎉🎂
අපි හැමෝම ඔබට ගොඩක් ආදරෙයි! 🥰

කේක් ඕඩර් එක ආවේ ආදරණීය ලේලියගෙන්. ඇයත් දුවක් තමයි ඒ පවුල ඇතුලේ🥰
cakes

20/02/2026

🍰🌸 අපේ හිත පිරුණු ලස්සන මොහොතක්…

මගේ චූටි දුවගේ පෙර පාසල් ටීචර්ට දීපු පුංචි සර්ප්‍රයිස් එකක් 💝👩‍🏫
කේක් එකක් අරගෙන අපි ගියා… ඇයගේ මුහුණේ පෙනුන හිනාව අපිට ලොකුම සතුට 😍✨

ආදරෙන්, ඉවසීමෙන්, කැපවීමෙන් සෙනෙසින් දරුවන් රකින ඔබට හදවතින්ම ස්තූතියි 🙏💐
ඔයා වගේ ටීචර් කෙනෙක් ලැබුණ එක අපිට ලොකු ආශීර්වාදයක් 🌈💖

අම්මෙක් තරමට ළං වුණා හරිම ඉක්මනට 🌹❤️

🍰💕

20/02/2026

🎂✨
පෙබරවාරි 03
පුංචි දෝණියෙකුගේ උපන් දිනය වෙනුවෙන් ආදරණීය කියුට් අම්මා කෙනෙක් ඕඩර් කරපු කේක් එක 💕👩‍👧

ආදරෙන්, සෙනෙහසෙන්, පුංචි හිනාවක් හිතේ තියාගෙන මේ කේක් එක හදලා දුන්නා 🧁🎀
චූටි රැජිනගේ දවස තවත් මිහිරි වෙන්න ඇති කියලා අපි හිතනවා👑🌸

මේක ගියේ මිනැස්‍රෝ කොලේජ් එකට.. දෝණිගෙ ආදරණීය පාසලට🌸

🎂💕

20/02/2026

“Business එකක් විතරක් නෙවෙයි…
Relationship එකක් build වෙනවා 🥰
හැමදාමත් අපිව විශ්වාස කරන ඔයාට ස්තුතියි 💕
Rayelee's Oven – Baked with Love, Always.”
කොයිතරම් හිතවත් වුණත් මට ආසාවට එක රුපියලක් අඩු කරන්න දෙන්නෙ නෑ වැඩිපුරත් සල්ලි දීලාමයි යන්නෙ කොහොමහරිම. එක දිගටම අවුරුදු ගාණක් මගෙන් කේක් ගන්න ඔයාලට ඇත්තටම ගොඩක් ස්තූතියි. ජීවිතේ අඩියක් හරි ඉස්සරහට තිව්වනම් ඒ මගේ තාත්තා අම්මා නිසා වගේම මේ ව්‍යාපාරය නිසා🙏

05/02/2026

ජනවාරි 21 🌸 අපේ මල්කි
දන්නෙම නෑ ගෙදරට යනකල්ම....🌹

Address

Pelawatta

Website

Alerts

Be the first to know and let us send you an email when Rayelee' s Oven posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category