Camera Tek

Camera Tek All kinds of Cameras & Camera Equipments Available

Website- cameratek.lk
(3)

24/08/2026
Happy Customer ✨✨Thank you for choosing us 🤝
24/08/2026

Happy Customer ✨✨
Thank you for choosing us 🤝

Camera Tek ආයතනයේ විවෘත කිරීමේ උත්සවය සාර්ථක කර ගැනීමට සහභාගී වූ සියලුම දෙනාට අපගේ හදපිරි ස්තුතිය පුද කරමු.විශේෂයෙන්ම, අ...
05/08/2026

Camera Tek ආයතනයේ විවෘත කිරීමේ උත්සවය සාර්ථක කර ගැනීමට සහභාගී වූ සියලුම දෙනාට අපගේ හදපිරි ස්තුතිය පුද කරමු.

විශේෂයෙන්ම, අපගේ ආරාධනය ආදරයෙන් පිළිගෙන මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වූ Anuja Lavan Somarathne Silva මහත්මයාට සහ Don Buddika මහතා වෙත අපගේ ගෞරවණීය ස්තුතිය පුද කරමු. ඔබ දෙපළගේ පැමිණීම අපගේ මෙම විශේෂ දිනයට විශාල ගෞරවයක් මෙන්ම ශක්තියක් විය.

එසේම අද දින අප සමඟ එක්වී අපව දිරිමත් කළ සියලුම ආරාධිත අමුත්තන්ට, මිතුරන්ට, පවුලේ සාමාජිකයින්ට සහ Camera Tek ආයතනයේ ගමනට සුබපැතුම් එක් කළ සැමටද අපගේ අවංක ස්තුතිය පිරිනමමු.

ඔබ සැමගේ ආශීර්වාදය, සහයෝගය සහ විශ්වාසය සමඟ ඉදිරියටත් ඔබට උසස් සේවාවක් ලබාදීමට කැපවී සිටින බවට අපි පොරොන්දු වෙමු.

ස්තුතියි!

New Shop Opening04.08.2026No.34B, 1/1, Maharagama Road, Piliyandala
05/08/2026

New Shop Opening
04.08.2026
No.34B, 1/1, Maharagama Road, Piliyandala

Address

34 B , 1/1, Maharagama Road
Piliyandala
10300

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 08:00 - 15:00

Telephone

+94777660576

Alerts

Be the first to know and let us send you an email when Camera Tek posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Camera Tek:

Shortcuts

Share

Category