29/04/2022
2022 අප්‍රේල් 28 වෙලාව රාත්‍රී 8.30 යි, ඈතින් පේන්නෙ සමනල කන්ද. ශ්‍රී පාද මළුවට යන මඟ කොළඹ සිට කැමරාවට පෙනුන දුර්ලබ දර්ශනය. photo එක ගත්තේ තත්පර 30 exposer ටයිම් එකක් දීල, පියවි ඇහැට උඩ මලුවේ light එක විතරයි පේන්නෙ, වාසනාවට ඒ තත්පර 30 අතරතුර විදුලි කෙටූ නිසා ඇතිවූ ආලෝකයෙන් සමනල කඳු පන්තියම හොඳින් දැකගන්නට පුළුවන් වුනා. Photo එක ගත්තේ නුගේගොඩ ඇඹුල්දෙණියෙ ඉදල.
Canon eos R | 50 mm | 30 sec | f 5.6 | ISO 200
මේක ගත්තෙ Kasun Liyadipita Photography ❣️