09/05/2026
අද ලෝක මව්වරුන්ගේ දිනය යි...
දිනකට පමණක් සීමා නොවූ
අසීමිත ආදරයේ, කරුණාවේ ,
ප්‍රතිමූර්තිය ඇයයි...
මේ ලොව ඇති සුන්දරම හදවත,
විටෙක මවක්, බිරිඳක්, සහෝදරියක්
ජීවිතයට සැබෑ ආදරය කියා දුන් ,
අසීමාන්තික ප්‍රේමයේ භාවනාමය සත්සරය
ඇයයි...
ලේ කිරට හැරෙන අසීමාන්තික ප්‍රේමයේ උරුමක්කාරිය ඇයයි....
ඉතින්,
සියක් මව්වරු ලොවේ දිනයක රජ කිරුළු පැළඳුවේලු....
මාතු පාදං නමාමි ! ❤✨️
Caption by : Nethmini Jayaneththi
Design by : Yasas Deeptha