CS Vision Media

CS Vision Media " Capturing Moments , Creating Memories " " වටිනා මොහොතන් සුරකිමින් , අමරණීය මතකයන් නිර්මාණය කරමු "

With Ayesha Kahawita – I just got recognized as one of their top fans! 🎉
07/07/2026

With Ayesha Kahawita – I just got recognized as one of their top fans! 🎉

Happy 5th BirthdayFive fingers five years and a million memories to make
05/07/2026

Happy 5th Birthday

Five fingers five years and a million memories to make

🎂✨ Celebrating 2 wonderful years of smiles, laughter, and love! ✨🎂අද  මේ පුංචි මැණිකගේ දෙවැනි උපන්දිනයේ සුන්දර මතකයක්. 📸...
03/07/2026

🎂✨ Celebrating 2 wonderful years of smiles, laughter, and love! ✨🎂

අද මේ පුංචි මැණිකගේ දෙවැනි උපන්දිනයේ සුන්දර මතකයක්. 📸💖

🎈 Happy 2nd Birthday to our little star! 🎈

ඔබගේ ජීවිතය සතුටින්, ආදරයෙන් සහ සිනහවෙන් පිරී යාමට සුභ පැතුම්. 🌸✨

📷 Captured by CS Vision Media
078 112 2229

02/07/2026
📸☕ ඔබේ මතකයන් සදාකාලික කරන්න!ඔබේ ආදරණීය ඡායාරූප දැන් ලස්සන Photo Frame සහ Photo Print Mugs මත මුද්‍රණය කර ගන්න.🎁 උපන්දින...
28/06/2026

📸☕ ඔබේ මතකයන් සදාකාලික කරන්න!

ඔබේ ආදරණීය ඡායාරූප දැන් ලස්සන Photo Frame සහ Photo Print Mugs මත මුද්‍රණය කර ගන්න.

🎁 උපන්දින, විවාහ සංවත්සර, ආදරණීයයන් සඳහා විශේෂ තෑග්ගක් ලෙසත් සුදුසුයි.

CS Vision Media
078 112 2229

අයිස්ක්‍රීම් දන්සල #සෙනරත්පුර සුහද පෙර පාසල් දුවා දරුවන් විසින් සංවිධානය......CS Vision Media   078 112 2229
28/06/2026

අයිස්ක්‍රීම් දන්සල
#සෙනරත්පුර
සුහද පෙර පාසල් දුවා දරුවන් විසින් සංවිධානය......

CS Vision Media
078 112 2229

අයිස්ක්‍රීම් දන්සල #වැලිගම්පුර ශ්‍රී සරණ දහම් පාසලේ දුවා දරුවන් විසින් සංවිධානය ...........CS Vision Media  078 112 2229
23/06/2026

අයිස්ක්‍රීම් දන්සල
#වැලිගම්පුර
ශ්‍රී සරණ දහම් පාසලේ දුවා දරුවන් විසින් සංවිධානය ...........

CS Vision Media
078 112 2229

මැදිරිගිරිය පුරවරයේ අඹගස්වැව  ස්වර්ණශක්ති පෙර පාසලේ ප්‍රධාන ගුරුතුමිය ලෙස වසර 13කට අධික කාලයක් කැපවීමෙන් සේවය කළ Indika ...
18/06/2026

මැදිරිගිරිය පුරවරයේ අඹගස්වැව ස්වර්ණශක්ති පෙර පාසලේ ප්‍රධාන ගුරුතුමිය ලෙස වසර 13කට අධික කාලයක් කැපවීමෙන් සේවය කළ Indika Kumari ගුරුතුමිය දක්ෂ නායකත්වය, කාර්යක්ෂම නිවේදන හැකියාව, කණ්ඩායම් හැසිරවීමේ දක්ෂතාවය සහ දරුවන්ගේ සමස්ත සංවර්ධනය වෙනුවෙන් කළ අමිල මෙහෙවර හේතුවෙන් ආදර්ශ පෙර පාසලක් ලෙස මෙම පෙර පාසල නාමකරණය විය.

ඇයගේ අඛණ්ඩ කැපවීම, උත්සාහය හා ආදරණීය ගුරු මෙහෙවර අගය කරමින්, ස්වර්ණශක්ති පෙර පාසල ලැබූ මෙම ගෞරවය වෙනුවෙන් අපගේ උණුසුම් සුබපැතුම් හා ගෞරවණීය ප්‍රණාමය පුද කරමු.

දරුවන්ගේ අනාගතය ආලෝකමත් කළ ඔබගේ සේවය සැමදා අගය කොට සිහිපත් කරමු

Omnia Photo-grapy අනුබද්ධිත Pixel Heart Media මතකයන්ට වටිනාකමක් එක් කරන ඔබේ විශ්වාසනීය ඡායාරූප කණ්ඩායම

078 112 2229
078 5506619

Address

Medirigiriya , Ambagaswewa
Polonnaruwa

Website

Alerts

Be the first to know and let us send you an email when CS Vision Media posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category