Pixel Heart Media

Pixel Heart Media "හදවතින් උපන් මතක ඡායාරූප වලින් සද‍ාකාලික කරමු"
"Let's immortalize the memories born from the heart with photographs."

Pixel Heart Media
photography & Gifts
☎️ 078 1122229

💙🌸 පුංචි දෝණිගේ 1st Birthday Photoshoot 🌸💙මල් වගේ ලස්සන හිනාවක් එක්කඅපේ ලෝකේ තවත් ලස්සන කළ පුංචි සුරංගනාවී 👼✨  Pixel Hea...
08/05/2026

💙🌸 පුංචි දෝණිගේ 1st Birthday Photoshoot 🌸💙
මල් වගේ ලස්සන හිනාවක් එක්ක
අපේ ලෝකේ තවත් ලස්සන කළ පුංචි සුරංගනාවී 👼✨

Pixel Heart Media
078 112 2229

07/05/2026

🖼️✨ අලුත්ම Glass Look Photo Frames දැන් අප වෙතින් ලබාගත හැකිය ✨🖼️

වැටුණත් බිඳෙන්නේ නැති ආරක්ෂිත නිමාවක් සමඟ
ඔබගේ ලස්සන මතකයන් තවත් ආකර්ෂණීය ලෙස සුරකින්න ❤️

✔️ Glass Look Finish
✔️ Lightweight & Durable
✔️ Safe for Home & Gifts
✔️ Modern Stylish Design

ඔබගේ Photo එක අදම Frame කරවා ගන්න 📸✨
Inbox කරන්න / WhatsApp කරන්න වැඩි විස්තර සඳහා

HAPPY BIRTHDAY 💫 DinesiMay this day you shareSe filled with love and laughter May all the days aheadbe happy ever after📸...
30/04/2026

HAPPY BIRTHDAY 💫

Dinesi

May this day you share

Se filled with love and laughter May all the days ahead

be happy ever after

📸 Pixel Heart Media
☎️ 078 112 2229

HAPPY BIRTHDAY 💫 ShwethaMay this day you shareSe filled with love and laughter May all the days aheadbe happy ever after...
19/04/2026

HAPPY BIRTHDAY 💫

Shwetha

May this day you share

Se filled with love and laughter May all the days ahead

be happy ever after

📸 Pixel Heart Media
☎️ 078 112 2229

✨ හිත නිදහසේ ඉන්න දවසක්…🍃 ආදරණීය සැනසීමකින් පිරුණු මොහොතක්…💛 අවට ලෝකයත් එක්ක හිත සන්සුන් වෙලා ඉන්න වෙලාවක්…🌼 මේ වගේ දවස්...
18/04/2026

✨ හිත නිදහසේ ඉන්න දවසක්…
🍃 ආදරණීය සැනසීමකින් පිරුණු මොහොතක්…
💛 අවට ලෝකයත් එක්ක හිත සන්සුන් වෙලා ඉන්න වෙලාවක්…
🌼 මේ වගේ දවස් තමයි ජීවිතේ ලස්සනම සතුට කියන්න.
Pixel Heart Media
078 112 2229

15/04/2026

අපේ අවුරුදු Photo Shoot එක ලස්සනට complete කරගන්න උදව් කරපු Samika අක්කාට , Thilini නංගි ගොඩක් ස්තූතියි 🙏✨
ඔයාගේ dedication එක තමයි මේ result එක ලස්සන කරලා තියෙන්නේ.

🌿පුංචි සිනාවන් මල් වගේ,හදවතේ සතුට පිරිලා යයි… 🌸අලුත් අවුරුද්දේ උදාවත් එක්ක,සුභ පැතුම් ලොව පුරා යයි… ✨ඉඳහිට වැටෙන මල් සුව...
13/04/2026

🌿
පුංචි සිනාවන් මල් වගේ,
හදවතේ සතුට පිරිලා යයි… 🌸
අලුත් අවුරුද්දේ උදාවත් එක්ක,
සුභ පැතුම් ලොව පුරා යයි… ✨

ඉඳහිට වැටෙන මල් සුවඳ,
ජීවිතේ සතුට හෙමින් කියයි… 🌼
සම්ප්‍රදායේ සොඳුරු රැසින්,
අපේ හිත නවතම වෙයි… 💫

පුංචි අත එකට එකතු වෙලා,
සිනාවෙන් ලෝකය දිලෙයි… 😊
නව ආරම්භයක සුබ මඟකට,
අපේ පැතුම් සදා සුරකින්නයි… 🌿

🪔 සිරි සුභ අලුත් අවුරුද්දක් වේවා! 🪔

Pixel Heart Media
078 112 2229

A beautiful milestone captured with love, tradition, and timeless grace. 🩷🍃Every elegant detail and priceless smile pres...
12/04/2026

A beautiful milestone captured with love, tradition, and timeless grace. 🩷🍃
Every elegant detail and priceless smile preserved to perfection. 🌸👑

Celebrate your special moments with Pixel Heart Media
where memories meet luxury and every frame tells a story. ✨📸

Book now and let us create something truly unforgettable. 💫




☎️ 078 112 2229

12/04/2026

මැදිරිගිරිය පුරවරයේ දීපන පෙර පාසල

අවුරුදු උත්සවයේදී, පුංචි දරුවන්ගේ සෙමින් සිනාසෙන මුහුණු අතර, ගුරුවරුන් දෙදෙනාගේ රඟපෑමෙන් උත්සවයට එක් වූයේ විශේෂම ආකර්ෂණයක් 🌼✨
දරුවන්ගේ හදවත්වල සතුට පුරවමින්, එකමුතුවෙන් ගත කළ ඒ අපූරු මොහොත මතක අතර සදා දිදුලන, ආදරණීය හා සතුටින් පිරුණු සුන්දර සිහිනයක් විය ❤️🎊

25/03/2026

🌾💚
Eco ගොයම් කපපු අපේ පුංචි පොඩ්ඩා… අදත් ආසාවෙන්ම “Sumo ගොයම්” කපන්න කියලා ඉල්ලුවා 😍

පැටියගේ මේ පුංචි හිතේ ඇති උනන්දුවත්, ගොවිතැනට තියෙන ආදරයත් ❤️

මෙම අවස්ථාව අත්වැල දුන් සන්දිනු කෘෂි සේවා.....🙏🌱

🌾✨

තෙල් ගහන්න දැන් සරලයි! ⛽✨QR Code පහසුකම අපෙන්ම සකස් කරගන්න පුළුවන්.
20/03/2026

තෙල් ගහන්න දැන් සරලයි! ⛽✨
QR Code පහසුකම අපෙන්ම සකස් කරගන්න පුළුවන්.

Address

Medirigiriya , Ambagaswewa
Polonnaruwa

Website

Alerts

Be the first to know and let us send you an email when Pixel Heart Media posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category