09/03/2026
මේ පාර අවුරුදු උත්සවය වෙනස්ම විදිහකට සමරමු ✈️😍
සාම්ප්‍රදායික ඡායාරූපකරණයෙන් ඔබ්බට ගිය, අහසේ සිට බලන අපූරු දර්ශන පෙළකින් ඔබේ අවුරුදු උත්සවය හැඩ කරන්න අපි සූදානම්! 🚁✨
ගමේ අවුරුදු ක්‍රීඩා, සතුට සහ එකමුතුකම ඉහළම ගුණාත්මකභාවයෙන් යුතුව ඩ්‍රෝන (Drone) තාක්ෂණය ඔස්සේ රූගත කරවා ගැනීමට අපව අමතන්න.
අදම ඔබේ දිනය වෙන්කරගන්න :
📞 076 066 7028