Editor Lk

Editor Lk එකතු වෙන්න. අපි එකතුවේලා රට හදමු

ඔන්න දැං ඔයාලට editor lk youtube chanel එකේන් gray tone preset එක අරගන්න පුළුවන්. මේ විඩියෝ එක බලලා free download කරගන්න...
06/09/2022

ඔන්න දැං ඔයාලට editor lk youtube chanel එකේන් gray tone preset එක අරගන්න පුළුවන්. මේ විඩියෝ එක බලලා free download කරගන්න preset එක😁

🔗 Link - https://youtu.be/gG4YGucupr0

⭕ 𝐏𝐡𝐨𝐭𝐨𝐠𝐫𝐚𝐩𝐡𝐲 𝐜𝐨𝐦𝐩𝐞𝐭𝐢𝐭𝐢𝐨𝐧 📸 ⭕━━━━━━━━━━━━━━━━━[  2022/03/17  ]✨ අපගේ දෙවන තරගය පැවැත්වෙන්නෙ 𝗽𝗵𝗼𝘁𝗼𝗴𝗿𝗮𝗽𝗵𝘆 කරන ඔයාලටයි ❖මෙය...
17/03/2022

⭕ 𝐏𝐡𝐨𝐭𝐨𝐠𝐫𝐚𝐩𝐡𝐲 𝐜𝐨𝐦𝐩𝐞𝐭𝐢𝐭𝐢𝐨𝐧 📸 ⭕
━━━━━━━━━━━━━━━━━

[ 2022/03/17 ]

✨ අපගේ දෙවන තරගය පැවැත්වෙන්නෙ 𝗽𝗵𝗼𝘁𝗼𝗴𝗿𝗮𝗽𝗵𝘆 කරන ඔයාලටයි

❖මෙයට සහබාගි විමට කැමති අය දැන්ම තරගයට එකතු වන්න

➤ Rs. 200 යේ රිලොඩ් දෙක ඔයගේ කරගන්න
━╾─────────────╼━

⭕Editor Lk       ♦Editing competition      ♦පලමු තරගයේ ජයග්‍රාහකයන්
15/03/2022

⭕Editor Lk

♦Editing competition
♦පලමු තරගයේ ජයග්‍රාහකයන්

✯✰ කුඩා කෘමි සත්වෙයකු ✰✯ ♦ යන මාතෘකාව යටතේ අපගේ තරග කරුවන් අප වෙත එවු චායා රුප    පහතින් දැක්වේ ♦ ඔබගේ ලයික් (👍,❤️,😘,😲) ...
10/03/2022

✯✰ කුඩා කෘමි සත්වෙයකු ✰✯

♦ යන මාතෘකාව යටතේ අපගේ තරග කරුවන් අප වෙත එවු චායා රුප පහතින් දැක්වේ

♦ ඔබගේ ලයික් (👍,❤️,😘,😲) එකකින් එක් අයකු දිනවිය හැකිය

♦2022/03/10 අද සිට 2022/03/14 වෙනිදා දක්වා තරගය පැවැත්වෙ එදිම වැඩිම ලයික් හිමි අයකුට තරගයේ දිනුම ලැබේ

https://t.me/+f-HYSg_bnltkNjM9තරගයට සහබාගි වෙන අය මෙ telegram  ගෘප් එකට ජොයින් වෙන්න
24/02/2022

https://t.me/+f-HYSg_bnltkNjM9
තරගයට සහබාගි වෙන අය මෙ telegram ගෘප් එකට ජොයින් වෙන්න

25/12/2021
22/12/2021

lyrics විඩියෝ වලට apply කරන්න ලොගො එකක් හදන විදිහ

19/12/2021

මේ වගේ tutorial facebook එකේ ශෙයා වෙන්නේ ගොඩක් අඩුවෙන්. එක නිසා පුළුවන් හැමොම ශේයා කරලා සප් එකක් දෙන්න.

18/12/2021

ඔන්න lyrics විඩියෝ හදන විදිහ😁

capture by - Kavishka dilshanDivice         - samsung galaxy A20Edith           - Adobe lightroom ඔයාලත් ගන්න මේ වගේ ලස්...
24/11/2021

capture by - Kavishka dilshan
Divice - samsung galaxy A20
Edith - Adobe lightroom

ඔයාලත් ගන්න මේ වගේ ලස්සන පොටො අපිට එවන්න. අපි එවා මේ වගේ publish කරන්නම් හැමොටම බලන්න. ඉතිං එ වගේම මේ ජායාරූපය අපිට එවපු කවිශ්ක දිල්ශාන් මල්ලිට ගොඩක් ස්තුතියි.

Address

Polonnaruwa

Alerts

Be the first to know and let us send you an email when Editor Lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Editor Lk:

Share