Next Event Wedding Studio

Next Event Wedding Studio To be the customer’s first choice in the industry of professional photography and filming service.

16/02/2026

තාලයේ රිද්මයට හදවත එකතු වූ ඒ සුන්දර වේදිකා මොහොත…
ගෞරවය, කැපවීම, හැඟීම් සහ සිනාවෙන් පිරුණු ඒ අමතක නොවන දවස 🎭💫
“විදු අනු තාල ප්‍රශස්තිනී” කලායතනයේ අගනා අවස්ථාව අපේ කැමරාවේ ඇසින් 🎬✨

Best Movement - Best Place
Next Event Production | 077 919 7193














#වේදිකාමොහොත
#තාලයේරිද්ම

Call now to connect with business.

🎨 අපේ නිර්මාණශීලී කණ්ඩායමට එකතු වන්න!ඔබත් පොල්පිතිගම අවට දක්ෂ, අලුත් විදිහට හිතන Graphic Designer කෙනෙක්ද? එහෙනම් මෙන්න ...
07/02/2026

🎨 අපේ නිර්මාණශීලී කණ්ඩායමට එකතු වන්න!

ඔබත් පොල්පිතිගම අවට දක්ෂ, අලුත් විදිහට හිතන Graphic Designer කෙනෙක්ද? එහෙනම් මෙන්න ඔබට අවස්ථාවක්! අප ආයතනයේ වැඩකටයුතු සඳහා දක්ෂ ග්‍රැෆික් නිර්මාණකරුවෙකු සොයනු ලැබේ.

✅ ඔබ සතු විය යුතු සුදුසුකම්

🪈Adobe Photoshop, Illustrator සහ InDesign පිළිබඳ මනා පළපුරුද්ද.

🪈අලුත් නිර්මාණාත්මක සංකල්ප (Creative Concepts) ගොඩනැගීමේ හැකියාව.

🪈නියමිත වේලාවට වැඩ අවසන් කිරීමේ හැකියාව.

🪈කණ්ඩායමක් ලෙස වැඩ කිරීමේ හැකියාව.

💼 අපෙන් ඔබට: ආකර්ෂණීය වැටුපක්.

නිදහස් සහ සුහදශීලී සේවා පරිසරයක්.

ඔබේ වෘත්තීය දක්ෂතා ඔප්නැංවීමට හොඳම අවස්ථාවක්.

📩 අයදුම් කළ යුතු ආකාරය:

ඔබගේ cv එකක් අපට whatsapp කරන්න.

නව අවුරුද්දත් එක්කනව බලාපොරොත්තු,නව සිහිනයන්,නව සාර්ථකත්වයන්ඔබගේ ජීවිතයට එක් වේවා ❤️ඔබගේ අගනා මොහොතක්ලස්සන මතකයක් කරගන්න...
01/01/2026

නව අවුරුද්දත් එක්ක
නව බලාපොරොත්තු,
නව සිහිනයන්,
නව සාර්ථකත්වයන්
ඔබගේ ජීවිතයට එක් වේවා ❤️

ඔබගේ අගනා මොහොතක්
ලස්සන මතකයක් කරගන්න
අපි සෑම විටම ඔබ සමඟයි 📸✨

26/12/2025

පැරණි ගොවි සංස්කෘතිය පිලිබදව නිර්මාණය කරන ලද කැකුලු පොඩිත්තන්ගේ සාරකෙත නර්ථනය.

Videography - Next Event Production
077 919 7193

17/12/2025

දුවෙකුට තාත්තෙක් කියන්නෙම ලෝකයක්.

පැමිණි හැමගේ නෙතට කදුලක් එකතු කල අරලිය පෙර පාසලේ ආදි ශිෂ්‍ය ගායනය.

සජීවී පටිගතකිරීම - නෙක්ස්ට් ඉවෙන්ට් ප්‍රොඩක්ෂන්
කුබුකුලාව - පොල්පිතිගම
077 919 7193

2026 - 01 - 18 වන දින වසර හතක් සමරන අප ආයතනය විසින් පාරිභෝගික මහත්ම මහත්මීන් වෙනුවෙන් ලබාදීමට සූදානම් කර ඇති විශේෂිත වූ ...
13/11/2025

2026 - 01 - 18 වන දින වසර හතක් සමරන අප ආයතනය විසින් පාරිභෝගික මහත්ම මහත්මීන් වෙනුවෙන් ලබාදීමට සූදානම් කර ඇති විශේෂිත වූ දීමනාවන් පහත පරිදි වේ.

👉ඔබත් ඉදිරි වර්ෂයේදී විවාහ වීමට අපේක්ෂා කරන ආරක්ෂක අංශයේ හෝ රාජ්‍ය අංශයේ සේවයේ නියුතු අයෙක්ද?

එසේනම් අප ආයතයේ සියලුම විවාහ මංගල පැකේජයන්හි වටිනාකමින් 50% ක වට්ටමක් ඔබ වෙත ලබාදීමට අප ආයතනය කටයුතු කර තිබේ.අදම අප ආයතනයට පැමිණ හෝ අපව අමතා ඔබගේ දිනය වෙන්කරගන්න.

👉රුපියල් 120000/= ක් වන වෙඩින් පැකේජයක් රුපියල් 66000/= කට🥰

මංගල සිහිනය සැබෑකරගන්න සූදානම්වන වාසනාවන්ත මනාල යුවලවල් 10කට තමා මේ දීමනාව අපි ලබාදෙන්නේ....අපි මේක ලබාදෙන්නෙ මුලින්ම අපට කතා කරන 10 දෙනෙකුට. ඒ අපේ ඇනිවසරි එකට කලින් ඒ කියන්නේ 2026 - 01 - 18 වන දිනට කලින් අපිට කතා කරලා 2026 හෝ 2027 වර්ෂයේ විවාහ මංගල්‍යය සදහා දිනයක් වෙන්කරගන්න මුල්ම දහ දෙනාට තමා මේ චාන්ස් එක අපි ලබා දෙන්නේ. මේ වට්ටම දිනාගැනීමට දැන්ම අපට WhatsApp පණිවිඩයක් හරි කෝල් එකක් හරි දෙන්න.

👉වාසනාවන්ත යුවලකට ලක්ෂ හතරක පැකේජයක්.

ඉහත කුමන ආකාරයකට හෝ 2026-01-18 දිනට පෙර අප ආයතනයෙන් දින වෙන් කරගන්නා වාසනාවන්ත යුවලකට අපි දෙනවා ලක්ෂ හතරක පැකේජ් එකක්.

📸ප්‍රී ශූට් විඩියෝ පොටෝ ඇතුලුව ලක්ෂ දෙකක් වටින පැකේජයක් නොමිලේ.
👸මනාල මහත්මියගේ මේකප් එක, වෙඩින් සාරි, මල්බොකී අපේ ගානෙ අපි සම්පූර්නෙම්ම නොමිලේ දෙනවා.
👨‍✈️මනමාල මහත්මියට විතරක් නෙමේ මහත්මයටත් එදාට රාජ කුමාරයෙක් වගේ අදින්න මුල් ඇදුම අපි දෙනවා.නොමිලේම

ඉතින් තවත් අතේ සල්ලි නැතිව මංගල සිහිනය හැබෑ කරගන්න දුක් වෙන්න එපා.අදම අපිට කෝල් හරි WhatsApp හරි කරන්න. වාසනාවන්ත යුවල කවුද කියලා අපි අපේ ඇනිවසරි එක දවසෙ තෝරලා කියන්නම්.

🤩2025 Special Offer🤩මෙවරත් පෙර පාසල් පොඩිත්තන්ගේ 2025 වර්ෂයේ සමූහ ඡායාරූපය අඩු මුදලට, කඩිනමින්, උසස් තත්වයෙන් ලබා ගැනීමට...
08/10/2025

🤩2025 Special Offer🤩
මෙවරත් පෙර පාසල් පොඩිත්තන්ගේ 2025 වර්ෂයේ සමූහ ඡායාරූපය අඩු මුදලට, කඩිනමින්, උසස් තත්වයෙන් ලබා ගැනීමට අදම අපට කතා කරන්න.

Next Event Wedding Studio
Kumbukulawa, Polpithigama.
077 919 7193

29/09/2025

🥰🥰🥰 ඔයා ගොඩක් ආදරේ කරන කෙනාගේ ෆොටෝ එකක් ලස්සන ඔරලෝසුවක Print කරලා දෙමුද?🥰🥰🥰

හැමදාම රාමු කරලා දෙන Photo Frame එකක් වගේ නෙමෙයි🤣🤣
ඒක බලලා එයා ගොඩක් පුදුම වෙයි .🤩🤩🤩

තවත් හිතන්නේ😇😇 මොකටද දැන්ම ෆොටෝ එක whatsapp කරලා ඔයත් මේ වගේ ඔරලෝසුවක් හදාගන්න.😚😚😚

077 919 7193

Thank you for choosing us for your Thanks card & Enlargement printing.❤️Saumya Wijewardena Photography Next Event Weddin...
28/08/2025

Thank you for choosing us for your Thanks card & Enlargement printing.❤️Saumya Wijewardena Photography

Next Event Wedding Studio & Colour Lab.
Kumbukulawa, Polpithigama.
077 91 97 193 / 071 32 70 293

28/08/2025

Today😍🥰

30/07/2025

Address

Next Event Photography, Kumbukulawa
Polpithigama
60620

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 17:00
Sunday 09:00 - 14:00

Telephone

+94779197193

Website

Alerts

Be the first to know and let us send you an email when Next Event Wedding Studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Next Event Wedding Studio:

Share

Next Event Wedding Studio & Printing.

VISION -

To be the customer’s first choice in the industry of professional photography and filming service.

MISION -

Next Event Photography (NEP) focuses on image excellence and incredible customer service. We go above and beyond for our clients to make sure their time is valued, deadlines are met, and the highest quality product is delivered. We try to forecast, understand and satisfy your needs with our excellent job performance.