Eranga Siriwardhana Photography

Eranga Siriwardhana Photography ❤️

Happy 23rd Birthday Malaka 🤍For bookings contact 0775777057
29/08/2026

Happy 23rd Birthday Malaka 🤍
For bookings contact 0775777057

භාග්‍ය පණ්ඩිතරත්න සහ මනීෂි ගමගේ විසින් රචනා කළ, මියුසස් ප්‍රකාශනයක් වන  '101 Ways to Break Up' කෘතිය ජනගතකිරීම පසුගියදා ...
18/08/2026

භාග්‍ය පණ්ඩිතරත්න සහ මනීෂි ගමගේ විසින් රචනා කළ, මියුසස් ප්‍රකාශනයක් වන '101 Ways to Break Up' කෘතිය ජනගතකිරීම පසුගියදා පැවැත්වුණා.
Captured by Eranga Siriwardhana
077 577 7057

Little Nehana Turns Four 🌸🤍Contact 0775777057Photography Eranga Siriwardhana
20/07/2026

Little Nehana Turns Four 🌸🤍

Contact 0775777057
Photography Eranga Siriwardhana

ඉසුරු අංජුල පෙරේරා විසින් අධ්‍යක්ෂණය කරනු ලබන A Scar Called Love චිත්‍රපටයේ රූගත කිරීම් කොළඹ ප්‍රදේශයේදී සාර්ථකව අවසන් ක...
01/06/2026

ඉසුරු අංජුල පෙරේරා විසින් අධ්‍යක්ෂණය කරනු ලබන A Scar Called Love චිත්‍රපටයේ රූගත කිරීම් කොළඹ ප්‍රදේශයේදී සාර්ථකව අවසන් කරනු ලැබුවා.

සමස්ත ලෝකයේම මිනිසුන්ගේ, සතුන්ගේ සහ පරිසරයේ සෞඛ්‍යය එකිනෙකට සම්බන්ධ බව අවධාරණය කරන නවීන One Health සංකල්පය අනුසාරයෙන් නිර්මාණය කර ඇති මෙම චිත්‍රපටය සමාජයට වැදගත් සෞඛ්‍ය පණිවිඩයක් ගෙන එන නිර්මාණයක් ලෙස සැලකිය හැකියි.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා සුලෝචනා වීරසිංහ , නිරෝෂන් විජේසිංහ සහ කෞෂල්‍යා ප්‍රනාන්දු දායක වන අතර, කැමරා අධ්‍යක්ෂණය කාංචන උඩුගම විසින් සිදු කරනු ලැබීය.

සෞඛ්‍ය අධ්‍යාපනය සහ සිනමා කලා මාධ්‍යය ඒකාබද්ධ කරමින් නිර්මාණය වන A Scar Called Love චිත්‍රපටය ඉදිරියේදී ප්‍රේක්ෂකයන් වෙත ගෙන ඒමට නියමිත අතර, One Health සංකල්පය පිළිබඳ මහජන දැනුවත්භාවය වර්ධනය කිරීම එහි ප්‍රධාන අරමුණක් වනු ඇත.

Congratulations Danushka on Your Graduation 👨🏻‍🎓 For Bookings Contact 0775777057                                        ...
01/05/2026

Congratulations Danushka on Your Graduation 👨🏻‍🎓
For Bookings Contact 0775777057

14/04/2026

ලබන්නා වූ 2026 සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!

ලබන්නා වූ 2026 සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ලක්වාසී, ලෝවාසී ඔබ සියලු දෙනාටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!           ...
14/04/2026

ලබන්නා වූ 2026 සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ලක්වාසී, ලෝවාසී ඔබ සියලු දෙනාටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!

Congratulations on your Graduation 🤍For Bookings Contact 077 577 7057                                                   ...
10/04/2026

Congratulations on your Graduation 🤍
For Bookings Contact 077 577 7057

A quarter century of pure beauty and kindness 💕May your journey ahead be even more magicalHappy 25th Birthday Chamodi 🌸
04/04/2026

A quarter century of pure beauty and kindness 💕
May your journey ahead be even more magical
Happy 25th Birthday Chamodi 🌸

Address

Nanayakkara Mawatha
Rajagiriya

Alerts

Be the first to know and let us send you an email when Eranga Siriwardhana Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Eranga Siriwardhana Photography:

Shortcuts

Share

Category