Ars Gallery

Ars Gallery " Capturamos tu mejor momento " 📸

යුගයෙන් යුගයට නොමැකී ගලා එනශ්‍රී ලාංකේය නර්තන සම්ප්‍රදායේ අභිමානය දරාගෙන,කලාවේ පහන් සිළ නිවා නොදමාඅනාගතයට රැගෙන යන තවත් ...
10/07/2026

යුගයෙන් යුගයට නොමැකී ගලා එන
ශ්‍රී ලාංකේය නර්තන සම්ප්‍රදායේ අභිමානය දරාගෙන,

කලාවේ පහන් සිළ නිවා නොදමා
අනාගතයට රැගෙන යන තවත් ශිල්පී පරම්පරාවක්,

වෙස් අභිෂේකයේ අසිරිමත් මොහොත උදෙසා
පෙරුම් පීරූ වගයි. ♥️

දේහ්‍ය රූ Dancing Academy

Contact us.. | 070 556 6003

゚viralシ

වචන වලට පෙරලන්න බැරි දේවල්, ශරීරයේ රිද්මයෙන් සහ දෑස් වල බැල්මෙන් ලෝකයටම කියා දුන් මොහොතක්...✨Album 04නේර්තාභිශේක මංගල්‍ය...
10/07/2026

වචන වලට පෙරලන්න බැරි දේවල්, ශරීරයේ රිද්මයෙන් සහ දෑස් වල බැල්මෙන් ලෝකයටම කියා දුන් මොහොතක්...✨

Album 04

නේර්තාභිශේක මංගල්‍යය - 2026

YM Dance Academy

゚viralシ

හෙළ කලාවේ මහා නාදය කරලියට රැගෙන එන්නට සැරසෙන,සම්ප්‍රදායේ නව ජීවය...💗දේහ්‍ය රූ Dancing Academy Contact us.. | 070 556 600...
10/07/2026

හෙළ කලාවේ මහා නාදය කරලියට රැගෙන එන්නට සැරසෙන,සම්ප්‍රදායේ නව ජීවය...💗

දේහ්‍ය රූ Dancing Academy

Contact us.. | 070 556 6003

゚viralシ

මධුර ස්වර රටාවන් අතරින් හදවත් නිවාලන, ශාන්ත වූ භක්ති ප්‍රණාමය.. සංගීතයෙන් ආත්මයම සුවපත් කළ ඒ සුන්දර රාත්‍රිය! 🎵✨Sihina M...
07/07/2026

මධුර ස්වර රටාවන් අතරින් හදවත් නිවාලන, ශාන්ත වූ භක්ති ප්‍රණාමය.. සංගීතයෙන් ආත්මයම සුවපත් කළ ඒ සුන්දර රාත්‍රිය! 🎵✨

Sihina Music Academy - Kurunegala

Album 02

Click By Ars Gallery | Shakuna Koswatta Photography
Contact us | 070 556 6003

゚viralシ

නර්තනය කියන්නේ හුදෙක් ශරීරයේ චලනයක් විතරක් නෙවෙයි, ඒක මුළු ආත්මයම කලාවට දිය කර හැරීමක්..✨Album 03නේර්තාභිශේක මංගල්‍යය - ...
06/07/2026

නර්තනය කියන්නේ හුදෙක් ශරීරයේ චලනයක් විතරක් නෙවෙයි, ඒක මුළු ආත්මයම කලාවට දිය කර හැරීමක්..✨

Album 03

නේර්තාභිශේක මංගල්‍යය - 2026

YM Dance Academy

゚viralシ

අතීතයේ මුල් සොයා යමින්, අනාගතයේ මල් පල ගන්වන්නට වෙර දරන අපේ පුංචි ශිල්පීන්...💗Album 03Ars Gallery | Shakuna Koswatta Pho...
06/07/2026

අතීතයේ මුල් සොයා යමින්, අනාගතයේ මල් පල ගන්වන්නට වෙර දරන අපේ පුංචි ශිල්පීන්...💗

Album 03

Ars Gallery | Shakuna Koswatta Photography

Contact us | 070 556 6003

゚viralシ

මුදුන් පත් වූයේ හුදෙක් සිහිනයක් පමණක් නොවේ... පරපුරෙන් පරපුරට රැගෙන ආ ශුද්ධ වූ සංස්කෘතික උරුමයක අභිමානවත් බාරකාරීත්වයයි....
04/07/2026

මුදුන් පත් වූයේ හුදෙක් සිහිනයක් පමණක් නොවේ... පරපුරෙන් පරපුරට රැගෙන ආ ශුද්ධ වූ සංස්කෘතික උරුමයක අභිමානවත් බාරකාරීත්වයයි...✨

Album 02

නේර්තාභිශේක මංගල්‍යය - 2026

YM Dance Academy

゚viralシ

මහපොළොව ගුගුරුවන හෙළයේ ප්‍රතාපවත් නාද රටාව.. ගැඹුරු බෙර පද රිද්මයෙන් හැඩවුණු ඒ අසිරිමත් කලා මංගල්‍යයේ තවත් සුන්දර මතකයන්...
04/07/2026

මහපොළොව ගුගුරුවන හෙළයේ ප්‍රතාපවත් නාද රටාව.. ගැඹුරු බෙර පද රිද්මයෙන් හැඩවුණු ඒ අසිරිමත් කලා මංගල්‍යයේ තවත් සුන්දර මතකයන් පෙළක්! 🥁✨

භේරී නාද රඟ රූ සර (2026)

Album 03

Anoma Mallawa

Contact us | 📞070 556 6003

゚viralシ

හදවත් ස්පර්ශ කරන නාද රටාවන් මැද, ශ්‍රවණයට මෙන්ම මනසටද සුවයක් වූ ඒ අසිරිමත් රාත්‍රිය.. සිහින නාදාභිවන්දනා... ✨💗Sihina Mus...
04/07/2026

හදවත් ස්පර්ශ කරන නාද රටාවන් මැද, ශ්‍රවණයට මෙන්ම මනසටද සුවයක් වූ ඒ අසිරිමත් රාත්‍රිය.. සිහින නාදාභිවන්දනා... ✨💗

Sihina Music Academy - Kurunegala

Album 01

Click By Ars Gallery | Shakuna Koswatta Photography

Contact us | 070 556 6003

゚viralシ

ළමයින්ගේ ඒ උතුම් හීනය අද හිස මත පැළඳි කිරුළක් සේ අභිෂේක ලබන මොහොත✨ 🇱🇰Album 02Ars Gallery | Shakuna Koswatta PhotographyC...
01/07/2026

ළමයින්ගේ ඒ උතුම් හීනය අද හිස මත පැළඳි කිරුළක් සේ අභිෂේක ලබන මොහොත✨ 🇱🇰

Album 02

Ars Gallery | Shakuna Koswatta Photography

Contact us | 070 556 6003

゚viralシ

Address

Ranamure

Website

Alerts

Be the first to know and let us send you an email when Ars Gallery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share