Chamara Kaushalya

Chamara Kaushalya something beyond photography �

16/05/2026

Room එකයි Studio එකයි දෙකම එකක් උනාම 😍

This hand-drawn illustration features a creative fusion of technology and nature, executed in a clean, high-contrast bla...
08/05/2026

This hand-drawn illustration features a creative fusion of technology and nature, executed in a clean, high-contrast black ink pen style. The composition is centered around a stylized DSLR camera, likely a Nikon D5600 based on the "D-5600" inscription, where the lens has been reimagined as an intricate mandala 🖤

හඳ අල්ලන්න ආස ගමනේ...
03/02/2026

හඳ අල්ලන්න ආස ගමනේ...

Black-crowned Night Heron 🐦
31/01/2026

Black-crowned Night Heron 🐦

හවසට නුවර කියන්නෙම පිස්සුවක් ❤️
25/01/2026

හවසට නුවර කියන්නෙම පිස්සුවක් ❤️

07/01/2026
✌️
09/12/2025

✌️

හැන්ඩියෙක් වගේ කැපිල පේන්න ඔයත් ලෑස්තිද ?? 🤔

  මේ photo එක ගන්න මං ගොඩක් try කලා. 2025/09/07 මට ඒක ගන්න පුලුවන් උනා. මොකද හඳ තියෙන රෑක (පෝය දවසක) අපිට තරු බලා ගන්න ව...
11/09/2025


මේ photo එක ගන්න මං ගොඩක් try කලා. 2025/09/07 මට ඒක ගන්න පුලුවන් උනා. මොකද හඳ තියෙන රෑක (පෝය දවසක) අපිට තරු බලා ගන්න විදිහක් නෑ. ( තරු වල එළියට වඩා හදේ එළිය වැඩි උනාම අපිට තරු වල එළිය පියවි ඇසට පේන්නෙ නැති නිසා ) ඒත් චන්ද්‍රග්‍රහනයකදී හඳේ එළිය අඩු වෙනව. එතකොට අපිට තරු වල එළිය පේන්න ගන්නවා. මේ photo එකත් මං ඒ වගේ වෙලාවක ගත්ත එකක්. Low shutter speed එකකින් ගත්තත් අවාසනාවකට මං ගාව tripod එකක් තිබ්බෙ නැති නිසා පොඩ්ඩක් photo එකේ quality එක අඩු වුනා ( මං professional photographer කෙනෙක් නම් නෙමෙයි. Hobby එකක් විදිහට කරගෙන යන වැඩක් මේක. ) photo එක enhance කරල watermark එක දැම්ම විතරයි edit එකක් නම් නෙමෙයි ✌️ඉතින් comment section එක ඔයාලට බාරයි. අදහස්, අඩුපාඩු කියාගෙන යමු ❤️
📷 Nikon D5600 + 50mm

චන්ද්‍ර ග්‍රහණය  2025/09/07
09/09/2025

චන්ද්‍ර ග්‍රහණය 2025/09/07

Output එක හෙට බලමුද ?? 🌙
08/09/2025

Output එක හෙට බලමුද ?? 🌙

Address

Marapana South
Ratnapura
7000

Telephone

+94713149175

Website

Alerts

Be the first to know and let us send you an email when Chamara Kaushalya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Chamara Kaushalya:

Share