02/02/2026
❤️✨ Dream One වැලන්ටයින් Gift සහ නව ශාඛාව විවෘත කිරීමේ විශේෂ තිළිණය! ✨❤️
අපේ Dream One පවුල තවත් පුළුල් කරමින් අපේ අලුත් ශාඛාව (රත්නපුර - පනුකරාපිටිය ) විවෘත කිරීමේ සතුට සහ මේ එන ආදරණීය වැලන්ටයින් සමය වෙනුවෙන්, ඔබේ මංගල සිහිනය සැබෑ කරන්න අපෙන් සුවිශේෂී තෑග්ගක්! 📸🌹
ඔබේ මංගල දිනයේ ඡායාරූපකරණය (Wedding Coverage) සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාගැනීමට ඔබටත් දැන් අවස්ථාව ඇත.
💡 තරගයට සහභාගී වන අයුරු:
1️⃣ ප්‍රථමයෙන් Dream One අපේ නිල පිටුව Like කර Follow කරන්න.
2️⃣ ඔබ දෙදෙනාගේ සුන්දරම Couple Photo එකක් අපේ Inbox එකට එවන්න හෝ මේ පෝස්ට් එකට කමෙන්ට් කරන්න .
3️⃣ අපි එය අපේ පිටුවේ පළ කළ පසු (Feb 07) , වැඩිම Likes ලබාගන්නා වාසනාවන්ත ජෝඩු දෙකට විශේෂ ත්‍යාගයක්.
⚠️ විශේෂ කොන්දේසිය:
තරගකරු සහ ඔබට Vote කරන ඔබගේ සියලුම මිතුරු මිතුරියන් ද අනිවාර්යයෙන්ම Dream One අපේ පේජ් එක Follow කර තිබිය යුතුය. (ජයග්‍රාහකයින් තේරීමේදී මෙය විශේෂයෙන් පරීක්ෂා කරනු ලැබේ.)
🎁 ත්‍යාග සහ වට්ටම්:
🥇 ප්‍රථම ස්ථානය: Full Wedding Coverage නොමිලේ!
🥈 දෙවන ස්ථානය: මංගල ඡායාරූපකරණ පැකේජය සඳහා 50% ක සුවිශේෂී වට්ටමක්!
🎖️ විශේෂ දීමනාව: තරගයට ඉදිරිපත් වන අනෙකුත් සියලුම යුවළයන් හට Photo සහ Video යන පැකේජ දෙකටම 20% ක වට්ටමක් හිමිවේ!
(සටහන: මෙහිදී ලබාදෙන්නේ Coverage එක පමණි. ඇල්බම්, එන්ලාජ්මන්ට් සහ තැන්ක්‍යූ කාඩ් සඳහා සාමාන්‍ය ගාස්තු අය කරනු ලැබේ.)
📅 වැදගත් දින:
ඡායාරූප එවිය හැකි අවසන් දිනය: පෙබරවාරි 7
Likes ගණන් කිරීමේ අවසන් දිනය: පෙබරවාරි 14 (Valentine's Day)
දැන්ම ඔබේ ඡායාරූපය එවන්න! අලුත් ගමනක, අලුත් ඇරඹුමක, ආදරණීය මතකයන් සමඟින්... Dream One. ❤️📸