Achisanthush official

Achisanthush official only photography

2024 new year success all dreams me and your  🏅
03/01/2024

2024 new year success all dreams me and your 🏅

ඇරියස් cover කරන්න බය වෙන්න එපා
28/11/2023

ඇරියස් cover කරන්න බය වෙන්න එපා

18 පැන්න ගොඩයන්න කට්ට කන              හැමෝගෙම ජිවිත කතාව 🥀😇
28/11/2023

18 පැන්න ගොඩයන්න කට්ට කන
හැමෝගෙම ජිවිත කතාව 🥀😇

හීන දකින්න බයවෙන්න  එපා 😇😇
09/11/2023

හීන දකින්න බයවෙන්න එපා 😇😇

09/11/2023

....අප්පච්චි ....

පුන්චි කාලෙ මං බය උන හෙවනැල්ල
සමහර දාට රන්ඩුත් වෙනවනෙ බෝම
කාගෙ වැරද්ද ද කියා නොතේරෙන හින්දාම
මාත් හැන්ගුනෙ දොර මුල්ලකයි නුබෙ සැර දුටුවාම

වැඩ ඉවර වෙනකොට රෑ 12 ත් පහුවෙනවා
අලි පල්ලියෙම නුබ ගෙදරට එනවා
පුන්චි එවුන් බඩගින්නෙ සිතා ලත වෙනවා
නුබට දෙන කෑම එකත් අපි ගාවින් ලිහවෙනවා

ඒකෙ තියෙන්නෙ අනෙ පිටරට කෑම
සුවදටනම් අහලකවත් නෑ නිදිමත තාම
ගෙදර කෑම කන්නටනම් බැරි ගාන
නොකා ඉන්නවා බත් කන්නට නුඹ ගේන

වැඩපලින් දුන් බත් එක ලිහාලා
ගෙදර ඉන්න අපි සැමටම බෙදාලා
අපිට කලින් නුඹෙ බඩනම් පිරීලා
අනේ මන්දා බඩගිනිත් නෑලු ඒ කුසටනම් දැනීලා

නොතේරෙන කාලෙ නොතේරුන් කමට දුන්නත් වද
තේරෙන කාලෙකනම් නෑ වද දෙන්නෙ අප්පච්චි නුඹට
ලොකු උනාමයි තේරුනෙ ඇයි ආවෙ නැත්තෙ
කුස ගිනි නුඹෙ කුසට
පුන්චි එවුන්ට දෙන්නයි නුඹෙ ඒ රගපෑම

නුඹ කල දශමයක්වත් බෑ අපිට
දරු දුක දරන්න බැරි උනත් පිරිමි ඇගට
නුඹයි හරිම වීරයා මගෙ ජිවිතෙ තිරය පස
අනෙ අප්පච්චියේ සමාවෙන්න
දැන හෝ නොදැන හිත රිද්දුවානම් මෙමට...

Achisanthush official

වත්කම 🍃
12/02/2023

වත්කම 🍃

village evening sky 🍃
12/02/2023

village evening sky 🍃

Happy new year 2023 😍Achisanthush photography
13/01/2023

Happy new year 2023 😍Achisanthush photography

දුලබ දේවල් හරි  ලස්සනයි 😇
14/12/2022

දුලබ දේවල් හරි ලස්සනයි 😇

ඔබට පුලුවන් සෑම අවස්ථාවකදිම සොභාදහමට ආලය කරන්න 😇
12/12/2022

ඔබට පුලුවන් සෑම අවස්ථාවකදිම සොභාදහමට ආලය කරන්න 😇

සෑම තත්පරයක්ම අමතක නොවන හැගීමක් කරගන්න 😇
12/12/2022

සෑම තත්පරයක්ම අමතක නොවන හැගීමක් කරගන්න 😇

Achisanthush official  බහිරවකන්ද පන්සල 😇
13/11/2022

Achisanthush official බහිරවකන්ද පන්සල 😇

Address

Sigiriya

Website

Alerts

Be the first to know and let us send you an email when Achisanthush official posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category