Mr. Krish

Mr. Krish Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mr. Krish, Photography Videography, King and Queen Cantina , Paragan village,No.11, Talpe.

දකුණු ආසියාවේ උසම stage එක (102 feet )😍🫡Deep Jungle Festival ❤️ඒකනම් තනිකරම පිස්සුවක් 🫡📸Dji Air 3s
14/02/2026

දකුණු ආසියාවේ උසම stage එක (102 feet )😍🫡
Deep Jungle Festival ❤️ඒකනම් තනිකරම පිස්සුවක් 🫡📸Dji Air 3s

සීගිරිය 🗿✨ Sigiriya – The Lion Rock rising above Sri Lanka, a timeless wonder of history and breathtaking views 🌿🌄📸DJI A...
15/01/2026

සීගිරිය 🗿✨ Sigiriya – The Lion Rock rising above Sri Lanka, a timeless wonder of history and breathtaking views 🌿🌄
📸DJI Air3s

14/01/2026

Welcome To Sigiriya

11/01/2026

කාලෙකට කලින්...
මන් අනිත් මිනිස්සුන්ගෙජීවිත ඇතුලේ මාව හොයපු කෙනෙක්...
නීති රීති...සීමාවන් එක්ක...
අනිත් මිනිස්සුන්ගෙ ජීවිත වලට නරක බලපෑම් කරපු අමුතු මනුස්සයෙක්...
කාලයත් එක්ක...
ඒ දේවල් නිසා ඒ මිනිස්සුන්ට මගෙ කතාව ඇතුලෙ ජීවත් වෙන්න හුගක් අමාරු උනා...
ඒත්,
දැන් මට ඕනි නෑ කිසිම කෙනෙක්ව මගෙ ජීවිත කතාව ඇතුලෙදි සීමා කරන්න...
මට ඕනි මන් නැතුව උනත් මං ආදරේ කරපු මිනිස්සු හිනා වෙලා ඉන්නවා බලන්න...
දැන් මන් නිසා විනාස උන ඒ මිනිස්සුන්ගෙ ජීවිත දිහා මන් නිහඩව බලාගෙන ඉන්නවා...
ඉතින්...සුභ ගමන්...
ආදරෙයි...!!!🖤🍃
© NOTICE: All of my contents are owned by 𝗠𝗿.𝗞𝗿𝗶𝘀𝗵 Please don t re-upload if you don t want to get any copyright issue.

09/01/2026

ඉතින් අපි සරසවියේ තියලා යන අවසන් හුස්මත් මේ මතක වල කෘතගුණයක් වෙයි..

මිතුදම, ප්‍රේමය, සහෝදරත්වය හැමදේමත් එක්ක
අපිට අපිව මුන ගැහුනු,
අපිට අපිව මග හැරුනු,
ආදරණීය සරසවි භූමියෙන්,
නික්ම යන්න අවසරයි...

පුලුවන් උනොත් අපි ආයෙමත් පරණ අපි විදිහට දවසක මුන ගැසෙමු.

2026 | 01 | 09 👨‍🎓🥺
© NOTICE: All of my contents are owned by 𝗠𝗿.𝗞𝗿𝗶𝘀𝗵 Please don t re-upload if you don t want to get any copyright issues.

31/12/2025

මෙතන,

එලිවෙනකන් කුප්පි දාපු උන් ඇති
නෝට් හොයලා දුන්න උන්
රැ එලි වෙනකන් චිත්‍ර ඇන්ද උන්
ඒවා පාට කරපු අය ඇති
Assignment කරලා දුන්න උන්
Presentation එකට හෑව අය
එකට බැනුම් ඇහුව උන් ඇති
ඇස් පිච්චෙනකන් වෙල්ඩින් කරපු උන් ඇති
එකට නටපු උන් ඇති
කුරුම්බා කඩලා බීපු උන්
එකට උයාගෙන කාපු අය
එකට සෙල්ලම් කරපු උන් ඇති
Batch වැඩ ඇද්ද අය ඇති
Union වැඩ කරපු උන් ඇති
එකට කදු බඩගාන්න ගිය අය
එකට නාන්න ඇලවල් හොයාගෙන ගිය උන් ඇති
අනිත් උන්ට කරදරයක් උනාම රැ දවල් නොබලා ගිය උන් ඇති
අනිත් උන්ව ඇකඩමික් වලින් ගොඩ දාන්න දගලපු අය ඇති
කොටින්න වචනයකින් හරි උදව් කරපු උනුත් ඇති

මුන් ඔක්කොම අය නොහිටින්න
කැම්පස් ජීවිතේ මොන ආතල් එකක්ද?

ආය කවදා මේ ඔක්කොම එකට හම්බවෙයිද? 🫂🥺
නික්ම යාමට කාලය එලඹ ඇති බැවින් නික්ම යාමට සැරසෙමි 👨‍🎓✨
2025 | 12 | 30
5th Batch | Faculty Of Technology | University Of Ruhuna 👨‍🎓
© NOTICE: All of my contents are owned by 𝗠𝗿.𝗞𝗿𝗶𝘀𝗵 Please don t re-upload if you don t want to get any copyright issues.

Address

King And Queen Cantina , Paragan Village,No.11
Talpe
80615

Website

Alerts

Be the first to know and let us send you an email when Mr. Krish posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share