18/02/2026
“So, I am ending my professional photography career, but my passion for photography will never end. Thank you so much to everyone who has been around me — those who taught me, those who trusted me with their special moments, my family, and my friends. ❤️📸”
"ඉතින්, මම මගේ වෘත්තීය ඡායාරූපකරණය මෙයින් අවසන් කරමි, ඒහෙත් ඡායාරූපකරණය කෙරෙහි මගේ ආශාව කිසිදා අවසන් වනු නැත. මා වටා සිටි සැමට - මට ගුරු හරුකම් දුන් , ඔවුන්ගේ විශේෂ අවස්ථාවන් සඳහා මාව විශ්වාස කළ අයට, මගේ පවුලේ අයට සහ මගේ මිතුරන්ට. බොහෝමයක් ආදරෙයි ස්තූතියි. ❤️📸"