KENA

KENA entertainment photo an vedio.

05/04/2026

ඉරානෙ නෙවෙයි ලංකාවෙ හොඳේ.😜😜😜😜 #සංචාරේ

05/03/2026

නිධන් නෙවෙයි ඉතිම්.😜😜😜😜 #සංචාරේ #🛺🛺🛺🛺 .

25/02/2026

තව අවුරුදු 50 විතර යද්දී ලංකාවේ මිනිස්සු මොන වගේ පරිසරයක ජීවත් වෙයිද...???කුණු ගඳ ගහන වට පිටාවක,පොඩි දේටත් ගහ මරා ගන්න, ලෙඩ රෝග ගොඩක් පිරිච්ච ශරීර කුඩුවක් එක්ක හුදකලා වෙච්ච මිනිසුන් ටිකක් ඉතිරි වේවි. #සංචාරේ 🌎🌎🌎

30/11/2025

🧠 🌎 පාවිච්චිය අනුව පැවැත්ම තීරණය වේ,,,

19/10/2025

වවු⁣ලන්ට මොකද වෙලා තියෙන්නෙ. මොකක්දෝ ලොකු වරදක් කරනව කවුරු හරි.🤔🤔🤔

23/09/2025

අපි කාච වලින් පේන්නෙ නැති දේවල් බලනො වගේ අපි දිහාත් කාච වලින් බලන අය ඇති. ඒක නිසා අතීතයේ හදපු විශාල දේවල් කොහොමද ඉස්සුවෙ,කොහොමද උඩට ගත්තෙ කියල වැඩිය හිතන්න එපා... අපේ මානෙන් බලද්දි වයිරස්,සුනාමි,භූමි කම්පා,ජල ගැලීම්. සමහර විට එයාල කාලෙන් කාලෙට වත්ත සුද්ද කරනව වෙන්න පුලුවන්. මේ විෂ්වයම සමහර විට අපිට නොපෙනෙන මානෙන් එහා ඉන්න ⁣කාගෙ හරි පොඩි ඉඩමක්ද දන්නෑ.

🥰🥰🥰🥰
18/12/2024

🥰🥰🥰🥰

මේක හොයා ගත්ත කෙනා ඒක දැන ගත්තෙ කොහොමද දන්නෑ. ඒ කාලෙ හතරැස් වෙන්න ඇති.🙃🙃🌍🌍🌍
13/11/2024

මේක හොයා ගත්ත කෙනා ඒක දැන ගත්තෙ කොහොමද දන්නෑ. ඒ කාලෙ හතරැස් වෙන්න ඇති.🙃🙃🌍🌍🌍

10/11/2024

දකින්න හොඳ නැත්නම් බලන්න එපා.🫣🫣🫣🫣

උඩද? යටද?🙃🙃🙃
20/10/2024

උඩද? යටද?🙃🙃🙃

14/10/2024

අපේ රටේ සම්පත්.💎💎💎💎💎

සැඟවුණු අමුත්තා කවුද???
04/10/2024

සැඟවුණු අමුත්තා කවුද???

Address

Urubokka

Website

Alerts

Be the first to know and let us send you an email when KENA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share