Take Two PRO

Take Two PRO A photos collection of all camera and mobile phone. welcome to the Take Two Pro

දුර්ලභ ගනයේ වයසක ඇත්තෙක් වගේ Frog 🐸🐸🐸🐸🐸🐸🐸
05/02/2022

දුර්ලභ ගනයේ වයසක ඇත්තෙක් වගේ
Frog 🐸🐸🐸🐸🐸🐸🐸

Hi friends  😍I met new meow friends  .😍Aren't  they cute meow meow.?They are always photogenics 😁😁😁😁😍😍😍Please   your    ...
20/10/2021

Hi friends 😍
I met new meow friends .😍
Aren't they cute meow meow.?
They are always photogenics 😁😁😁😁😍😍😍

Please your photographs also.
We will select best,cutest photograph .

♤A.S.K♤

Good morning යාලුවනේ   ........❤😍අද අපේ කාචයේ සටහන් උන කෙනා ඔයාලා අදුරනවාද බලන්න ........🦋🦋🦋🦋🦋පොඩ්ඩක් හැංගිලා ඉන්නේ........
10/10/2021

Good morning යාලුවනේ ........❤😍
අද අපේ කාචයේ සටහන් උන කෙනා ඔයාලා අදුරනවාද බලන්න ........🦋🦋🦋🦋🦋
පොඩ්ඩක් හැංගිලා ඉන්නේ.........😌😌
එයාට චුට්ටක් 😳 හිතිලා.......
මුනි සිරිපා සමන් වැදපුදා ගන්න යන අතරමග වෙන්න පුළුවන් ...........🌾🌾🌷🌵🌻🐛🦋
මේ වගේ චායාරූප ඔයාල ලගත් තියනවා නම් අපි එක්ක බෙදාගන්න ලයික් කරලා ශෙයා කරලා එකතු වෙන්න.....
©A.S.K©

සුබ උදෑසනක් ස්වභාවධර්මයට ආදරේ කරන,ස්වභාවධර්මයේ සියුම් තැන් ස්පර්ශ කරන ඔබ සියලු දෙනාට.....❤🌎🦋🐛🐛🌻🌷🌲🌳🌴🍃🌵🌾🌿බලන්න කෝ මල උඩ ලැ...
26/09/2021

සුබ උදෑසනක් ස්වභාවධර්මයට ආදරේ කරන,ස්වභාවධර්මයේ සියුම් තැන් ස්පර්ශ කරන ඔබ සියලු දෙනාට.....
❤🌎🦋🐛🐛🌻🌷🌲🌳🌴🍃🌵🌾🌿

බලන්න කෝ මල උඩ ලැගුම් අරන් ඉන්නෙ කවුද කියලා......
හොදින් ස්වභාවධර්මය දිහා බලන ඔයාලට මේ වගේ ලස්සන දේවල් නිතැතින්ම දකින්න පුළුවන් .....

මේ ආරාධනය ඔයාලාට ඔයාලා ලගත් තියන මේ වගේ ස්වභාවධර්මයේ සියුම් තැන් චායාරුපකරණය කර ඇත්නම් අපි සමග බෙදා ගන්න එකතු වෙන්න.......

මේ Take Two Pro සමග© A.S.K © 📷

25/09/2021

Good morning my friends....
ඔන්න අද ගෙනාවා අමුත් ඩාන්ස් එකක් ...🤣😁🤣😁🤣
බලන්නකෝ හොදයීද කියලා........
මේ තමයී කුකුල් ඩාන්ස් 🐓🐓🐓🐓🐓🐔️🐔️🐔️🐔️🐔️

කූ කූ කූ කූ................
කම්බලි පූචී තංගච්චී..................😁🤣

සඳ කුමාරි මගෙ මනාලි..........තරු වරළ උනා දමාවි.........රෑ කවුළු දොරින් එබේවි.........මට එන්න කියා කියාවි..........සඳ කුම...
19/09/2021

සඳ කුමාරි මගෙ මනාලි..........
තරු වරළ උනා දමාවි.........
රෑ කවුළු දොරින් එබේවි.........
මට එන්න කියා කියාවි..........
සඳ කුමාරි මගෙ මනාලි.............

📷©A.S.K©

what is this?😁😁දන්න කෙනෙක් කියමූ එහෙනම්  ............          📷
16/09/2021

what is this?
😁😁
දන්න කෙනෙක් කියමූ එහෙනම් ............


📷

දැකලා පුරුදුයී වගේ නේ   ..  😁😁😁 පේනවාද කවුද ඉන්නෙ කියලා🤔🤔🤔🤔ස්වභාවධර්මයේ අලංකාරීත්වයේ තවත් එක් තැනක් කියාපාන්නෙක් තමා මේ....
10/09/2021

දැකලා පුරුදුයී වගේ නේ .. 😁😁😁
පේනවාද කවුද ඉන්නෙ කියලා🤔🤔🤔🤔

ස්වභාවධර්මයේ අලංකාරීත්වයේ තවත් එක් තැනක් කියාපාන්නෙක් තමා මේ. .🦎🦎🦎🦎🦎🦎

ගොදුරක් නොවී ගොදුරක් අල්ලගන්න ලැබිලා තියන දායාදයක් නිසා එයාත් ගහේ කදේ පාටම අරගෙන........

මේ වගේ චායාරූප තියේ නම් අපි සමග බෙදා ගන්න එකතු වෙන්න Take TwoPro සමගින් ...
©A.S.K©

🤩❤🌷Good morning everyone  😍❤🌷Have a nice day to all of you 🤗🤗🤗🤗©A.S.K©
07/09/2021

🤩❤🌷Good morning everyone 😍❤🌷
Have a nice day to all of you 🤗🤗🤗🤗
©A.S.K©

Every end is a new beginning .Today is the last day of the month......So,Finish Strong.❤Good morning friends❤📲A.S.K.    ...
31/08/2021

Every end is a new beginning .
Today is the last day of the month......
So,Finish Strong.
❤Good morning friends❤

📲A.S.K.





Good morning  ❤❤❤Have a nice day!
30/08/2021

Good morning ❤❤❤
Have a nice day!







📲   ©A.S.K©
28/08/2021

📲 ©A.S.K©

Address

Colombo
Walgama

Website

Alerts

Be the first to know and let us send you an email when Take Two PRO posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share