Shalini video team

Shalini video team Professional In live Videography experience
(1)

සකුරා ලෙජන්ඩ්ස් සමග සෙව්වන්දි රණතුංග :) ❤
17/06/2026

සකුරා ලෙජන්ඩ්ස් සමග සෙව්වන්දි රණතුංග :) ❤

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

16/06/2026

සම හරක් කියල තිබුනා කොස්තා සිංදු නම් සුපිරි කිවුවාලු බේස් නම් සෙට්ම නෑලු..
Music ගැන මෙලෝ සසරක් නොදන්න උන් Facebook එකේ රැඟුවට සංගීතය කරන අයයි දන්නෙ guitar 1ක් හෝ Drum Set 1ක් හෝ මොනම instrument 1ක් play කරන ගමන් ගයන අමාරුව හෝ ගයන ගමන් Play කරන අමාරුව.. ❤ 🙏 ඒ 2ම එක වර කරනකොට 2ම හෝ 2න් 1ක් නෝමල් වෙනවාමයි 🙏 හැබැයි ස්වර අතර Pitch Out නොයා ගයා වයනවා කියන්නෙම වැඩ්ඩෙක් මිසක් මොන පුද්ගලික කෝන්තර තරහ තිබුනත් අගයපල්ලා

16/06/2026

ඇත්තටම ඔයාලා හිතන්නෙ ඝෝෂාකාරී නොවන සුපැහැදිලි සද්දයක් එන්නෙ..? ශබ්ධ පරිපාලකගේ ප්‍රවීණත්වය නිසාද / සංගීත කණ්ඩායමේ ශිල්පීන්ගේ ප්‍රවීණත්වය නිසාද / නොහොත් ඒ 2ම නිසා ද.? අපේ උත්තරය පලමු Comment එකේ දාන්නම් ❤ මේ BAND 1 තලවිල BRIGHTNESS ❤
Brightness Music Band - Thalawila

Sound Engineer - RV SOUND Thushara Liyanage

15/06/2026

ඇත්තටම ගොඩාක් අය අපෙන් ඉල්ලීම් කරනවා.. ඇතැම් ඉල්ලීම් අපි විනාඩි කීපයෙන් පැය කීපයෙන් හෝ දින සති කීපයෙන් ඉටු ඉටු කරනවා.. ඇතැම් ඉල්ලීම් මාස කීපයෙන් ඉටු කරන අවස්ථාත් තියෙනවා.. තවත් ඉල්ලීම් අවුරුදු ගාණක් ගිහින් බැරි වුනු ගොඩාක් තියෙනවා.. ඒ හැම දේකටම අපේ නිදහස් Time වගේම නිදහස් නිරවුල් මනස පවා ඕනා.. ඉටු කල සහ ඉටුකරන්න අතපසු වූ සියල්ලන්ම අපි නිතරම ඇසුරු කරන අයවත් තරහක් වෛරයක් තියෙන අයවත් නෙවෙයි හැමෝටම ආදරෙයි.. ❤ ❤ 🙏 🙏 මේක අපිත් ජීවත් වන රැකියාව.. අධික වර්ෂාවක් ආවත් / සුනාමි ආපදා ආවත් / සතුරු කලබල ත්‍රස්තවාදී ක්‍රියා ආවත් මුලින්ම නවතින්නෙ අපේ ප්‍රධානම ජීවන වුර්තිය.. එහෙම දින සති මාස කීපයක් යනකොට අපිට ආදායම් නෑ හැබැයි ජීවන වියදම් තියෙනවානෙ :) අපිට රාජ්‍ය ආධාර අනුග්‍රහ නෑනෙ.. ඇතැම් අවස්ථා වල අපිට කෙනෙක් ඉල්ලන Video Cut 1ක් Upload කරන්න Data නැති වෙන්නත් පුලුවන් :) එදා වේල් 3 කාලා ඉන්න සල්ලි නෑ වෙන්නත් පුලුවන් :) එවන් අවස්ථා වල අන් අයට උදවු කරන්නෙ කොහොමද කියල කතා කරල වැඩක් නෑ 🥹 අපි එක්ක අමනාප වෙන අය ගැන කලකිරීමක් මිසක් වෛරයක් තරහක් පලිගැනීමක් එදත් අදත් නෑ ❤ ❤ 🙏

15/06/2026

මොන දේ වුනත් Shalini video team අපිට මිනිස්සු ආදරේ කරන්නෙ ❤ ගන්න මුදලට උපරිම වටිනාකමක් සේවාවක් දෙන නිසාමයි :) ❤ ❤ ❤ අපි ඒ හැමෝටමත් ආදරෙයි අසීමිතව ❤ 🙏

15/06/2026

කිංස්ලි පීරිස් ගායන ශිල්පියාගේ නිළ අවසර ලත් ගායන ශිල්පියා දිනේශ් ප්‍රියංකර ඔහුගේ සංගීත කණ්ඩායම "NEWS ONE" සමග කිංස්ලි පීරිස් ගේ ගීත වැලක් ❤ ❤

14/06/2026

News one කොල්ලො ටික ඊයෙ මොරකැලේ ශෝ 1 ගැහුවා ආයෙ රිදෙන්නම කිවුවොත් ඇතැමුන්ට අවුල් යයි.. 😍 රිද්දුවෙ නටන අයගෙ කකුල් වලට :) සිරාවටම සුපිරි දක්ෂයො ටිකක්.. Shalini video team අපි අනුමත කරන තවත් සංගීත කණ්ඩායමක් ලංකාවෙ :) ❤ ඕන කෙනෙක්ට Comment කරන්න අවසරය තියෙනවා ❤ 🙏

14/06/2026

ඊයෙ Shalini video team අපි උන්නෙ News one එක්ක.. බලපු අය කියන්න ඒක කෝමද.? ❤

12/06/2026

Kevin Sound Anushka Sanjeewa ගියා නම් බෑන්ඩ් එක ලොකුද පොඩිද අදාල නෑ උන්නු තැනින් අඩි කීපයක් හරි උඩට ගියා නම් දායි Comment 1ක් බෑන්ඩ් මල්ලිලා ❤ ❤ ❤ ❤ 🙏 🙏 🙏 🙏

12/06/2026

ශෙල්ටන් මුතු කියද්දි මතක් වෙන්නෙ මුතුනමගේ මුතුකුඩආරච්චි කියලත් සුපිරි ගායකයෙක් ඉන්නවා

Address

Wennappuwa

Telephone

+94776268783

Website

Alerts

Be the first to know and let us send you an email when Shalini video team posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Shalini video team:

Share