Shion wijesekara - ෂිඔ

Shion wijesekara - ෂිඔ Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Shion wijesekara - ෂිඔ, Photography Videography, Kuala Lumpur.

24/05/2026

Flight experience එක කොහොමද කියලා බලන්න ඔන්න අපි ඔයාලා එක්ක බෙදා ගන්න ඕනි නිසා චූටී vlog එකක් ගෙනවා 🥰
Link එක first comment එකේ 👇

🇯🇵 🇲🇾 ❤️
19/05/2026

🇯🇵 🇲🇾 ❤️

🇲🇾🇲🇾🇲🇾🇲🇾      Danu With Nish
19/05/2026

🇲🇾🇲🇾🇲🇾🇲🇾
Danu With Nish

Shio පැංචගේ පළවෙනි ✈️ 🇯🇵🇱🇰 අත්දැකීම නිසා 🩵 හැමෝම එක්ක හිනා වෙලා ඉන්න නිසා ඒ ඇන්ටිලට හිතිලා picture එකක් ගන්න ඒක අපිට ගොඩ...
19/05/2026

Shio පැංචගේ පළවෙනි ✈️ 🇯🇵🇱🇰 අත්දැකීම නිසා 🩵 හැමෝම එක්ක හිනා වෙලා ඉන්න නිසා ඒ ඇන්ටිලට හිතිලා picture එකක් ගන්න ඒක අපිට ගොඩක් ලොකු සතුටක් 🥰🥰 දවසක shio බබා මේ දේවල් දැකලා සතුටු වෙයි..
Page එක හැදුවෙත් පුලුවන් විදියට එයාගේ ළමා කාලය ලොකු වුනාම පෙන්නන්න ඕනී නිසා 🥹♥️ Danu With Nish

Shio පැංචාගේ First Flight experience එක 🇯🇵🇲🇾🇱🇰දවසක බලද්දී සුදු මැණික ඔයාට සතුට හිතෙයි 🥹🌸🩵 Danu With Nish
15/05/2026

Shio පැංචාගේ First Flight experience එක 🇯🇵🇲🇾🇱🇰දවසක බලද්දී සුදු මැණික ඔයාට සතුට හිතෙයි 🥹🌸🩵
Danu With Nish

මගේ Kiss ළෝකය 😘😘😘😘😘😘😘 Danu With Nish
11/05/2026

මගේ Kiss ළෝකය 😘😘😘😘😘😘😘 Danu With Nish

(මේ photo ටික නම් දැන් අරගෙන ටික දවසක් වෙනවා)Shio පැංචට එදා හිතෙන්න ඇති මං වගේම මගේ ප්‍රමාණයේ තවත් ජීවියෝ ඉන්නවා කියලා 😇...
10/05/2026

(මේ photo ටික නම් දැන් අරගෙන ටික දවසක් වෙනවා)

Shio පැංචට එදා හිතෙන්න ඇති මං වගේම මගේ ප්‍රමාණයේ තවත් ජීවියෝ ඉන්නවා කියලා 😇 Set වුණ First Time... 🌸🩵 දෙන්නගේ පැහැදිලි Photo එකක් නම් ගහගන්න කොහොමටවත්ම බැරි වුණා 😂... කෙලි පැංචියෙක්නේ හම්බේලා තියෙන්නේ Shio ට ඒකනේ මේ 😍
Danu With Nish

07/05/2026
07/05/2026
07/05/2026

අපේ ගෙදර ඉන්න පොඩි ජීවියට 🩵🧚‍♀️
කරදරයක් වෙලා 😂😂😂

Danu With Nish

Address

Kuala Lumpur

Website

Alerts

Be the first to know and let us send you an email when Shion wijesekara - ෂිඔ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share