International Sugar Studio & Campus

International Sugar Studio & Campus Diploma in Cake Mixing, Baking, Crafting ,Decorating & Carving (PT)
Recognized by UGC ,TVEC & USA
(1)

සාර්ථකත්වය කියන්නේ උපාධි සහතික මතම යැපෙන දෙයක් නෙවෙයි, තමන් සතු වෘත්තීය නිපුණතාවය (Skills) නිවැරදිව පාවිච්චි කිරීමයි.අයේ...
10/06/2026

සාර්ථකත්වය කියන්නේ උපාධි සහතික මතම යැපෙන දෙයක් නෙවෙයි, තමන් සතු වෘත්තීය නිපුණතාවය (Skills) නිවැරදිව පාවිච්චි කිරීමයි.අයේශිකා, ඔබට අපගේ උණුසුම් සුභපැතුම්!
ක්ෂේත්‍රයේ ඉහළටම යාමට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා! 🎉🏆

🎂✨ කේක් ඩිප්ලෝමා පාඨමාලාව හදාරන අතරතුරම, තමන්ගේම කේක් ව්‍යාපාරය පියවරෙන් පියවර සාර්ථකත්වය කරා රැගෙන යන අපේ හිරන්‍යාට උණු...
08/06/2026

🎂✨ කේක් ඩිප්ලෝමා පාඨමාලාව හදාරන අතරතුරම, තමන්ගේම කේක් ව්‍යාපාරය පියවරෙන් පියවර සාර්ථකත්වය කරා රැගෙන යන අපේ හිරන්‍යාට උණුසුම් සුබ පැතුම්! ✨🎂

දැනුම, කැපවීම සහ අඛණ්ඩ උත්සාහය එකතු වූ විට සිහින යථාර්ථයක් බවට පත් වේ. තම කුසලතා වර්ධනය කරගනිමින් ව්‍යාපාරික ලෝකයට සාර්ථකව පියනගන ඔබ ගැන අපි ආඩම්බර වෙමු. 🌷

🌟 ඉගෙන ගන්න ගමන්ම ඉදිරියට යන්න…
🌟 සිහින දකින්න ගමන්ම ඒවා සැබෑ කරන්න…
🌟 සාර්ථකත්වය ඔබේම අත්සනක් බවට පත් කරන්න…

ඔබේ ඉදිරි ගමන තවත් සාර්ථකත්වයන්ගෙන් පිරී යාමට අපගේ හෘදයාංගම සුබ පැතුම්! 💖🎂👩‍🍳🌟

06/06/2026

අපේ ආදරණීය රොසිට... හැමදාමත් මේ වගේම සතුටින් සහ වාසනාවන්තව ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️

06/06/2026

ISSC Open Day නැවතත් බත්තරමුල්ලට...😎

🗓️ජූනි 19 උදේ 10.00ට
📍ISSC බත්තරමුල්ල ශාඛාව

එදින පාඨමාලා සඳහා ලියාපදිංචි වන සිසුන්ට විශේෂ වට්ටම්...🤩

කේක් කලාවේ ඔබේ ජයග්‍රහණයට අපෙන් මගපෙන්වීමක්...🫶

වැඩි විස්තර සඳහා දැන්ම WhatsApp පණිවිඩයක් යොමුකරන්න.
077 227 9450

05/06/2026

🚨තාක්ශණය අපි පාවිච්චි කරන්න ඕනේ අපේ පැවැ
ත්ම සදහා මිසක් අපේ විනාශය සදහා නෙවෙයි...‼️


🎓අපේ Cake Diploma සිසුන්ගේ තවත් විශිෂ්ට නිර්මාණයක්! 🎓කේක් එකක් හදන එක විතරක් නෙවෙයි…අදහසක්, නිර්මාණශීලීත්වයක් සහ තාක්ෂණි...
03/06/2026

🎓අපේ Cake Diploma සිසුන්ගේ තවත් විශිෂ්ට නිර්මාණයක්! 🎓

කේක් එකක් හදන එක විතරක් නෙවෙයි…
අදහසක්, නිර්මාණශීලීත්වයක් සහ තාක්ෂණික දැනුමක් එකට එකතු කරලා කලා නිර්මාණයක් බවට පත් කරන එක තමයි අපි අපේ සිසුන්ට උගන්වන්නේ. 💖

මේ ලස්සන Assessment Cake එක නිර්මාණය කරලා තියෙන්නේ අපේ Cake Diploma පාඨමාලාව හදාරන දක්ෂ සිසුන් විසිනි🌼🐸

✔️ Non-Melting Paste Modelling
✔️ Character Creation Techniques
✔️ Professional Finishing
✔️ Creative Cake Designing
✔️ Industry Standard Skills

අපේ අරමුණ කේක් හදන්න දන්න කෙනෙක් බිහි කිරීම නොව, ව්‍යාපාරික මට්ටමේ Cake Artist කෙනෙක් බිහි කිරීමයි. 👑

📚 Learn • Create • Qualify • Earn

02/06/2026

🎂✨ එන්න අපිත් එක්ක ලස්සන S L A B C A K E එකක් හදන්න!✨🎂
අපේ ඩිප්ලෝමා කණ්ඩායමේ හැමෝගෙම එකමුතුකම, නිර්මාණශීලීත්වය සහ කැපවීම එකතු කරලා හදපු අපේ අලුත්ම නිර්මාණය තමයි මේ! 😍
හැමෝගෙම අදහස් සහ දක්ෂතාවලින් හැඩවුණු අපේ මේ **S L A B C A K E** එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ? 💖💬

ISSC Open Day - Kandy Branch...🤟🗓️ජූනි 7 උදේ 10ට📍ISSC මහනුවර ශාඛාව එදිනට පැමිණෙන ඔබට, දේශීය හා විදේශීය සම්මානලාභී ප්‍රවී...
02/06/2026

ISSC Open Day - Kandy Branch...🤟

🗓️ජූනි 7 උදේ 10ට
📍ISSC මහනුවර ශාඛාව

එදිනට පැමිණෙන ඔබට, දේශීය හා විදේශීය සම්මානලාභී ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනී සහ අප ආයතනයේ අධ්‍යක්ෂිකා ලක්ෂ්මී කුමාරි මහත්මිය සමග සෘජුවම සාකච්ඡා කර, ඔබේ දක්ෂතාවයට සහ අනාගත ඉලක්කවලට වඩාත්ම ගැළපෙන පාඨමාලාව තෝරා ගැනීමට මඟ පෙන්වීම් ලබාගත හැක.

වෘත්තීය නිපුණතාවයෙන් සන්නද්ධ, "ලොව දිනන ව්‍යවසායිකාවක" වීමට අදම ඔබේ අසුන වෙන් කරවා ගන්න.

📲 වැඩි විස්තර සඳහා WhatsApp / Call:
📞 077 227 9450

Address

No 165/1/2 , Thalangama, Koswatta, Battaramulla
Battaramulla
10120

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 05:00
Sunday 09:00 - 17:00

Telephone

+94114329941

Alerts

Be the first to know and let us send you an email when International Sugar Studio & Campus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to International Sugar Studio & Campus:

Share